නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්රිකට් තරඟාවලියේ පස්වන තරඟය බංග්ලාදේශ සහ ඉන්දීය කණ්ඩායම අතර අද පැවැත්වෙයි.
කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය රාත්රී 07.00ට ආරම්භ වීමට නියමිතය.
තරඟාවලියේ මේ දක්වා ඉන්දීය කණ්ඩායම තරඟ 03කට සහභාගී වී ඉන් තරඟ 02 ක් ජයගෙන තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම තරඟ 03 කට සහභාගී වී ඉන් එක් තරඟයක් පමණක් ජයග්රහණය කර ඇති අතර බංග්ලාදේශ කණ්ඩායම තරඟ 02 කට සහභාගී වී ඉන් එක් තරඟයක් ජය ගැනීමට සමත් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...