විදේශ පුවත්

ඉන්දියාව COVID-19 වසංගතයට මුහුණ දීම පිණිස දැනටමත් සමස්ත ඉන්දියාවටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය දින 21ක කාලයට පනවා ඇත.

නමුත් ඉන්දියානු ජනයා තත්වයේ බැරෑරුම්කම තේරුම් ගත් බව නොපෙනේ. මේ තත්වය අවබෝධ කරගත් ඉන්දීය බලධාරීන් ඉන්දියානු ජනයා නිවෙස් වලම තබා ගැනීම පිණිස වීදි වල විවිධ අවශ්‍යතා වෙනුවෙන් ගමන් කරන අයවළුන්ට එලව එලවා පහර දෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක් කර ඇත.

නිකරුනේ ඇඳිරිනීතිය කාලය තුළ පාරේ ගමන් කරන්නවුන්ට විවිධ ශාරිරික දඬුවම් ලබාදෙන ඉන්දීය පොලීසිය ඇඳිරි නීතිය නොතකා මුස්ලිම් දේවස්ථාන වලට ආගම සිහිකිරීම පිණිස පැමිණි බැතිමතුන්ට පල්ලියේ භූමියටම ගොස් පහර දෙනු ලැබීය.

ඉන්දියාවේ මුස්ලිම්වරු ඇතුළු විවිධ අන්තවාදී ලෙස ආගම අදහන්නවුන් නිසා COVID-19 වෛරසය පැතිරයාම පාලනය කිරීම අපහසු තත්වයකට පැමිණ ඇති බව එරට රජය අවබෝධ කර ගෙන ඇති බව පැවසේ.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

https://www.facebook.com/sinasalan/videos/142469383851496/?t=2

 



One thought on “ඇඳිරිය නොතැකූ ඉන්දියානු මුස්ලිම් බැතිමතුන්ට පල්ලියේ භූමියෙදීම පොලිස් ප්‍රහාර!”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More