විදේශ පුවත්

ඉන්දියාව COVID-19 වසංගතයට මුහුණ දීම පිණිස දැනටමත් සමස්ත ඉන්දියාවටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය දින 21ක කාලයට පනවා ඇත.

නමුත් ඉන්දියානු ජනයා තත්වයේ බැරෑරුම්කම තේරුම් ගත් බව නොපෙනේ. මේ තත්වය අවබෝධ කරගත් ඉන්දීය බලධාරීන් ඉන්දියානු ජනයා නිවෙස් වලම තබා ගැනීම පිණිස වීදි වල විවිධ අවශ්‍යතා වෙනුවෙන් ගමන් කරන අයවළුන්ට එලව එලවා පහර දෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක් කර ඇත.

නිකරුනේ ඇඳිරිනීතිය කාලය තුළ පාරේ ගමන් කරන්නවුන්ට විවිධ ශාරිරික දඬුවම් ලබාදෙන ඉන්දීය පොලීසිය ඇඳිරි නීතිය නොතකා මුස්ලිම් දේවස්ථාන වලට ආගම සිහිකිරීම පිණිස පැමිණි බැතිමතුන්ට පල්ලියේ භූමියටම ගොස් පහර දෙනු ලැබීය.

ඉන්දියාවේ මුස්ලිම්වරු ඇතුළු විවිධ අන්තවාදී ලෙස ආගම අදහන්නවුන් නිසා COVID-19 වෛරසය පැතිරයාම පාලනය කිරීම අපහසු තත්වයකට පැමිණ ඇති බව එරට රජය අවබෝධ කර ගෙන ඇති බව පැවසේ.

ජීවන්ත ජයතිස්ස,
[email protected]

https://www.facebook.com/sinasalan/videos/142469383851496/?t=2

 



One thought on “ඇඳිරිය නොතැකූ ඉන්දියානු මුස්ලිම් බැතිමතුන්ට පල්ලියේ භූමියෙදීම පොලිස් ප්‍රහාර!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More