ව්‍යාපාරික පුවත්

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන පාරිභෝගිකයන්ටද සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

තවද ලබා දී ඇති සියලුම බැංකු- චෙක්පත් සඳහා වලංගු කාලය අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ විශේෂිත බැංකු කිහිපයක් විවෘත කර තැබීමටද නියමිතය. සංචාරක, අත්‍යවශ්‍යය ආහාර, ඖෂධ ආනයනය කිරීමේදී ජාත්‍යන්තර ගනුදෙනු සඳහා මෙම බැංකු ශාඛා විවෘතව තැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More