යාපනය ප්‍රදේශයට කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික දේවගැතිවරයා සහ ඔහුගේ දේවමෙහෙයට සහභාගී වූ ජනතාව පිළිබද ජායාරූප මේ වනවිට අප වෙත ලැබී තිබෙනවා.
මෙම ආචාර්යවරයා පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ මෙම දේවමෙහෙය පවත්වා ඇති බවත් වාර්තා වනවා.
මෙම දේව මෙහෙයට 500කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති අතර ඔවුන් සියල්ලන්ව ඔහු සිපගෙන තිබෙනවා.;මේ වනවිට පොලිසිය ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කොට ඇති බවත් වාර්තා වනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Thambi bomba badan aweth minissu maruwata wada darunui..awdena minissu bomba.
Mekawa hoyala.
Nisi dadiwan denna one
The government is responsible for this. I have a doubt that they purposly allow people from other countries with strange teligeios believes to enter our country at this critical time in order to spred the virus so the government can get more and more aids from China
What a reckless act !! Now get quarantined .
What a reckless act . Now please get quarantined .!!
What a reckless act .Now please get quarantined !!