ජීවානුහරන කුටියක් මාගේ උපදෙස් මත ඉදිකලා.ඉතා සාර්ථකව දැනට ක්‍රියාත්මක වෙනවා.ඉදිරියේ සෑම ආයතනයකටම හදල දෙන්න බලාපොරොත්තුවෙනවා.
(sterilization chamber) මේ සදහා භාවිතා කරන්නේ දැනට සෞඛ්‍ය අංශ නිර්දේශිත වතුර මිශ්‍ර ඇල්කොහොල් සාන්ද්‍රනයකි.මේ අමුද්‍රව්‍ය ලබා ගන්නේ සෞඛ්‍ය සැපයුම් අංශයෙන්.තත්පර 10පමන සිටීම ප්‍රමානවත්.ඇස්දෙක වහගෙන සිටිය යුතුයි.එලියට එන විටම ඇගෙ දැවටුන ඇල්කොහොල් මිශ්‍ර වතුර සාන්ද්‍රනය වාශ්ප වෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...