දේශීය පුවත්

ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන මහානුභාව සම්පන්න රතන සූත්‍ර සජ්ඣායනය සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්.

පිරිත් සජ්ඣායනය අද පස්වරු 6 සිට ඉරිදා උදෑසන 6වන තෙක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදුකෙරෙයි.

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂාවේවායි ප්‍රාර්ථනා කරමින් මෙම මහානුභාව සම්පන්න රතන සූත්‍ර සජ්ඣායනය පැවැත්වෙයි.

මහා සංඝරත්නය පන්සීය නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරනෙ මහානුභාව සම්පන්න රතන සූත්‍ර සජ්ඣායනය අද පස්වරු 6 ට ආරම්භ කිරීමට නියමිතයි.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග රටතුළ පවතින තත්ත්වය හමුවේ පිරිත් සජ්ඣායනය පැවැත්වෙන නිදහස් චතුරෂ්‍ර පරිශ්‍රයට පැමිණිමෙන් වළකින ලෙස සංවිධායකයින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Derana organizes chanting of Ratana Sutta to seek blessings for the countryරටට සෙත් පතා දෙරණින් රතන සුත්‍ර සජ්ඣායනය

Gepostet von Ada Derana Sinhala am Samstag, 14. März 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More