පාර්ලිමේන්තුවේ උගතුන් වියතුන් නොව දේශප්‍රේමීන් බව රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු මේම අදහස් ප්‍රකාශ කරන ලද්දේ සතිඅන්ත ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.
එහිදී මාධ්‍යවේදීයාගේ අසන ප්‍රශ්නකට පිළිතුරු ලෙස ඔහු සදහන් කරනු
” මගේ මතය නම් පාර්ලිමේන්තුවේ උගතුන් වියතුන් පමණක් නොව ඊටත් එහා ගිය දේශප්‍රේමීයෝ සිටිය යුතුයි යන්නයි. රටේ සම්පත් කොල්ල කන්නේ නැති දේශප්‍රේමියෝයි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. ජයම්පති වික්‍රමරත්න උගත්, බුද්ධිමත් පරිණත නැද්ද? සුමන්තිරන් කියන්නේ උගත් බුද්ධිමත් පරිනත දේශපාලනඥයෙක්. නමුත් වැඩක් තියෙනවද? මේ අය තමයි රට දෙකඩ කරන්න යෝජනා ගේන්නේ. ඒ නිසා උගත්, බුද්ධිමත් පරිණත වගේම දේශයට ආදරය කරන දේශප්‍රේමී නායකයෝ පාරිලිමේන්තුවට තෝරාගන්න අප දැනගත යුතුයි” යැයි පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...