දේශීය පුවත්

මෙම මැතිවරණයට තරඟ කරන පොලොන්නරුව දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා නම් කරන්නැයි යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් මෙම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තාවේ.

හිටපු ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ලයිස්තුවෙන් අපේක්‍ෂකත්වය දීම ගැන ගටුළුවක් නැතත් ඔහුට කණ්ඩායම නායකත්වය ලබාදිය නොහැකි බවය.

එමෙන්ම නාමයෝජනා අත්සන් කරන දිනයේ දී තමනට ඊට ආරාධනා නොකිරීම ගැන කණගාටුවන බවත් කණ්ඩායම් නායකයා ලෙස තමන් ඊට අත්සන් කළ යුතුව තිබූ බව ප්‍රදේශයේ ජනතාවගේ අදහස බවත් ඔහු කියා සිටියේ පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More