දේශීය පුවත්

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා තමාට පාර්ලිමේන්තුවේ කතාකිරීමට තිබෙන අයිතිය නැතිකරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා අද (08) දින පාර්ලිමේන්තුවේදී චෝදනාවක් කළේය.

දිගින් දිගටම තමාට කතාකිරීමට විපක්ෂ නායකවරයා අවස්ථාව ලබා නොදෙන බවත් මේ ගැන කීපවතාවක්ම කථානායක කරු ජයසූරිය මහතා දැනුවත් කර තිබෙන බවද සිවශක්ති ආන්නදන් මන්ත්‍රිවරයා සිහිපත් කළේය.

සම්බන්ධන් මහතා මේ සිදුකරන්නේ වන්නි ජනතාවගේ උගුර මිරිකනවා වැනි වැඩක් බවද ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා චෝදනා කළේය. මේ ගැන තම අවධානය යොමුකරන බව කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More