අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 15 වැනිදා සිය පොලිස් රාජකාරියෙන් විශ‍්‍රාම යනු ඇත.
ඔහුට තිබෙන නීතිමය ප‍්‍රශ්න නිසා මෙම විශ‍්‍රාම ගැනීම සඳහා සාම්ප‍්‍රදායික උත්සව කිසිවක් නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කලින්ම ලැබුණු තොරතුරු හෙළි නොකළේය යන චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රිමාන්ඞ් භාරයේ පවා පසුවිය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශ‍්‍රාම යාමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කි‍්‍රයා කරන වික‍්‍රමරත්න මහතා පොලිස්පති තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...