ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත්වීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවා ඇත. ඇය දේශීය යාන්ත‍්‍රණයක් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
ඇයට සමගාමීව ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රාහකයන් වූ යුරෝපා සංගමය ද මානව හිමිකම් සැසිවාරය තුළ ප‍්‍රකාශයක් කරමින් ජිනීවා යෝජනාව තවදුරටත් කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තිබේ.
එසේම මානව හිමිකම් කොමසාරිස්වරිය තවදුරටත් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි වගවීමේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යා හැකි කි‍්‍රයාමාර්ග විමර්ශනය කරන ලෙසය.
මේ හැර මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන සෙවීමට රජය කොමිසමක් පත් කරන බව කළ ප‍්‍රකාශය ද ඇය පිළිගෙන නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...