ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.
යහපාලන ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කිරීමට දැඩි වෙහෙසක් දැරුව ද ජනතා විරෝධය නිසා එය අඩාල විය.
ජනාධිපතිවරණය ජයග්‍රහහණය කර මිලේනියම් ගිවිසුම අත්සන් කරන බව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් විය.
කෙසේ වුවද ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු ප්‍රකාශ කළේ මෙම ගිවිසුමට තමන්ට විරුද්ධ බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...