රාජ්‍ය සේවයේ ප‍්‍රමුඛ පෙළේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මේ මොහොතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇත.
බරපතළ විනය කඩකිරීම් චෝදනා නොමැති නම් නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් අවශ්‍ය නොවන බවද කොමිසම සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්ද විමසීමක් සිදු කිරීමට සූදානම් වන මේ මොහොතේ දැනට සිටින රාජ්‍ය නිලධාරීන්ට දැනුම හා පළපුරුද්ද මත අදාළ මැතිවරණ රාජකාරි කිරීම පහසු බවද කොමිසම දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මූලික කටයුතු දැනටමත් දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල මගින් ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...