ග්ලයිෆොසේට් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඕමන්ත හමුදා මුරපොළ අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී ග්ලයිෆොසේට් තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 189 යි ග්‍රෑම් 700ක් අඩංගු ඇසුරුම් 1897ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරු 49 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා ඕමන්ත පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...