දේශීය පුවත්

MCC ගිවිසුම හොර පාරෙන්?

February 26, 2020 4:37 pm | Lanka Lead News

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආන්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස අමෙරිකාව සමඟ අත්සන් කර ක්‍රියාත්මක කරන්නට උත්සහා කළ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේදී ද ක්‍රියාවට නංවන්නට උත්සහා කරමින් සිටින බවට “රාවය”ක් පැතිර යමින් පවතින බවට වාර්තා පළවේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව බිඳවැට්ටවීමට ප්‍රභල දායකත්වයක් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් පවසා සිටියේ පසුගිය ආන්ඩුව බිඳවැට්ටවීමට බලපෑ හේතු සාධක ඒ ලෙසම පවත්වා ගෙන යාමට තරම් මේ ආන්ඩුව මුග්ධ නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් යම් හෙයකින් ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කිරීමට උත්සහා කළහොත් වත්මන් ආන්ඩුවේ මළගමද සනිටුහන් කිරීමට තමන් පසුබට නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More