දේශීය පුවත්

ව්‍යාජ සහල් පිටි මාෂියාවක් පෙන්වා පාන්පිටි ආයතන සඳහා කි.ග්‍රෑම් එකකට රු. 28 ක බදු සහනයක් ලබා ගැනිමට පාන් පිටි මාෂියාව සමත් විය. එපමණක් නොව මාසයක කාලයට ( ජනවාරි 15 දක්වා ) ලබාදුන් සහනට තවදුරටත් දිර්ඝ  කර ගැනිමටද ශවුන් සමත් විය.

ඊට අදාළ ලිපිය භාණ්ඩාගාර නිලධාරීන් විසින් රේගු අධ්‍යක්ෂකට යවන්නේ ජනවාරි 14 දිනය. නමුත් එම සහනයෙන් බේකරි කාරයින් මහජනයාට දෙන්නේ පාන්ගෙඩියකට  රු. 5 ක් පමණි. වි අස්වනු නෙලන සමයේදී පාන් පිටි මිල අඩු කිරීමේ විපාකය වී මිල පහත වැටීම නිසා ගොවියා අසරණ වීමය. ගොවියාට ලැබෙන විපාකය ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුවට සාපයක් විය හැකි බව ගොවියෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More