ශී‍්‍ර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරියටම ගෙන යන ලෙස කොටි ඩයස්පෝරා සංවිධාන 35 ක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ගෙන් ඉල්ලා ඇත.
මේ යෝජනාව සම්මත වූවක් නිිසා මානව හිමිකම් කවුන්සිලයට එය ඉදිරියටම ගෙන යා හැකි බව එම සංවිධාන කියා සිටී.
මේ අතර ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකා රජය ඉල්ලා අස් වුවත් එය 2021 මාර්තු මස යළි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරේ.
එහිදී ඡුන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.
2015 සැප්තැම්බර් මස සම්මත වූ ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකා රජය ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න ගැන මානව හිමිකම් කවුන්සිලය ලබන සතියේදී තීරණයක් දීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...