ජිනිවා යෝජනාව පිළිබද රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී තිඛේ.
ශ්‍රී ලංකාවේ සංහිදියාව / වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරිම පිළිබද අදාල යෝජනාව ඉල්ලා අස්කර ගන්නා බවයි ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත්තේ. විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් රජයේ එම තීරණය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය හෙට ආරම්භ වීමට නියමිතයි. ලබන මාර්තු 20 වනදා දක්වා පැවැත්වෙන අදාල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කරුණු දැක්වීමට නියමිතව තිඛේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...