මේ වන විට සේවයේ නියුතු සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජීව ඉන්ජිනේරු අංශයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රභල ගෝලයෙකු බවත් ඔහුට විරුද්ධව විශාල චෝදනා රාශියක් තිබියදී ඔහු දිගටම සේවයේ තබා ගැනීමට උසස් නිලධාරීන් උත්සාහ කරන බවත් එම අංශයේ සේවකයෝ අප වෙත දන්වා ඇත.
ඔහුට විරුද්ධව තිබෙන චෝදනා පිළිබඳව තිබෙන දීර්ඝ විස්තරයක්ද අප වෙත එවා ඇත. මහජන සුබසිද්ධිය, පුද්ගල අයිතිවාසිකම් වලට වඩා වැදගත් යැයි සලකා අප ඒවා ප්‍රසිද්ධ කරමු.
මේ වන විට 2020/01/31 දින එම තනතුරට අයදුම්පත් කැඳවා ඇතත් දූෂිත නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බවටද එම සේවකයෝ චෝදනා කරති.
මෙන්න අදාළ ඉන්ජිනේරුවරයාගේ චෝදනා පත්‍රය –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...