දේශීය පුවත්

මේ වන විට සේවයේ නියුතු සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජීව ඉන්ජිනේරු අංශයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රභල ගෝලයෙකු බවත් ඔහුට විරුද්ධව විශාල චෝදනා රාශියක් තිබියදී ඔහු දිගටම සේවයේ තබා ගැනීමට උසස් නිලධාරීන් උත්සාහ කරන බවත් එම අංශයේ සේවකයෝ අප වෙත දන්වා ඇත.

ඔහුට විරුද්ධව තිබෙන චෝදනා පිළිබඳව තිබෙන දීර්ඝ විස්තරයක්ද අප වෙත එවා ඇත. මහජන සුබසිද්ධිය, පුද්ගල අයිතිවාසිකම්  වලට වඩා වැදගත් යැයි සලකා අප ඒවා ප්‍රසිද්ධ කරමු.

මේ වන විට 2020/01/31 දින එම තනතුරට අයදුම්පත් කැඳවා ඇතත් දූෂිත නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බවටද එම සේවකයෝ චෝදනා කරති.

 

මෙන්න අදාළ ඉන්ජිනේරුවරයාගේ චෝදනා පත්‍රය –

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා පාලනයේ කියුබාව පරමාදර්ශය – පරීක්ෂණ වැඩි කිරීමෙන් රෝගය පාලනය කළ හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින...


Read More

දිස්ත්‍රික්ක 18 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍...


Read More

තම සන්තකයේම තිබුණු රුපියල් 200න් 100ක් දීලා කොරෝනා නිසා අසරණ වූ අයට උදව් කරන්න කියපු උතුම් අම්මා (Video)

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහ...


Read More