විදේශ පුවත්

ඉන්දියාවේ මුම්බායි නුවර මහල් ගොඩනැගිල්ලක විශාල ගින්නක් පැතිරයමින් පවතින බව ඉන්දීය මාධ්‍යය වාර්තා පවසයි.

ඉන්දීය වේලාවෙන් අද දහවල් 12.45ට පමණ ගින්න ආරම්භ වූ බව පැවසෙන අතර ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානි සිදුව නැති බව පැවසේ.

ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ අටවන සහ නවවන මහල් සම්පූර්නයෙන්ම විනාශ වී ඇති අතර ගින්න අනෙකුත් ගොඩනැගිලිවලට මෙන්ම පහත මහල් වලටද පැතිරීමට ඉඩ ඇති බව මුම්බායි නුවර ගිනි නිවන අංශ පවසයි.

වීඩියෝ පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More