විදේශ පුවත්

වසර දහයක් තුළ ලෝකයේ වාර්තාවූ ඉහළම ආරක්ෂක අයවැය 2019 වර්ෂයේ වාර්තාවී ඇති බව උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය International Institute for Strategic Studies (IISS) පවසා සිටී. රටවල් 170ක් ඇසුරින් කරන ලද විමර්ශනයකට අනුව එම වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වර්ෂයේදී සමස්ත ලෝක ආරක්ෂක අයවැය 4%කින් ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වුවද අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය 2019 වර්ෂයේදී ඩොලර් බිලියන53.4කින් 2018 වර්ෂයට වඩා වැඩිවී ඇති  බව වාර්තාවන බව පවසන එම ආයතනය එය සමස්ත බ්‍රිතාන්‍යයේ 2019 වර්ෂයේ ආරක්ෂක අයවැයට සමාන බව පැවසේ.

චීනය 2019 වර්ෂයේ ලෝකයේ දෙවැනි විශාලතම ආරක්ෂක අයවැය බවට පත්වී ඇති අතර එය ඩොලර් බිලියන 181ක් බව ආයතනය පෙන්වා දෙයි. 2018 වර්ෂයට සාපේක්ෂව 2019 දී චීනය සහ අමෙරිකාව 6.6%ක වැඩිවීමක් ආරක්ෂාව සම්බන්ධයෙන් කර ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More