දේශීය පුවත්

මහජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් සම්බන්ධකර ගැනීමට කැමැත්තක් නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට සූදානම් වන බවට පැතිරෙන රාවය සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා කෙටි කාලයක් තුළදී රටේ ජනප‍්‍රිය දේශපාලන පක්ෂයක් බවට පත්වූ බව කී අග‍්‍රාමාත්‍යවරයා පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට විවිධ උදවිය උත්සාහ ගන්නා බවත් කීවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘කෝවිඩ්-19 මර්ධනයට පන්නරය ලැබුණේ රුසියානු වෛද්‍ය අධ්‍යාපනයෙන්’ – වෛද්‍ය අනිල් ජාසිංහ

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්-19 උවදුර පාලනය කිරීමේ භාරදූර කර්තව්‍යය සඳහා තමන් ලද රුසියානු වෛද්‍ය අධ්‍යාපනය බෙහෙව...


Read More

20 කෙටුම්පත අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුක් – සාමිජිකයන් මෙන්න

යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස...


Read More

ඉන්දියාවෙන් චීන වරායට ආ නැවේ දාහතකට කොවිඩ් ලක්ෂණ – නැවට ගොඩවූ ලාංකීක නිලධාරීන් නිරෝධායනයට

දැවි තෙල් තොගයක් රැගෙන චීන වරායේ පිහිටි ලංකා අයි.ඕ.සී. සමාගමට පැමිණි නෞකාවක සේවය කරන කාර්ය මණ්ඩලයේ දහහත් දෙනෙකුට කොවිඩ් 19 රෝග ලක්ෂණ ...


Read More