විදේශ පුවත්

තමාට එරෙහිව රිපබ්ලිකන් රීවරුන් ඉදිරිපත් කළ දෝශාභියෝගය තමා ඉරාන ත්‍රසතවාදය ඉලක්ක කර එල්ල කරනු ලබන ප්‍රහාර කඩාකප්පල් කිරීමේ චෙතනාවෙන් යුතුව ඉදිරිපත් කර ඇති දෝශාභියෝගයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ දෝශාභියෝගය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

“අපි ඉරානය සමඟ හොඳින් ගනුදෙනු කරමින් සිටින මොහොතයි මේ ගතවෙමින් තිබෙන්නේ.අප,අපගේ දුර්වලතා ප්‍රදර්ශනය කිරීමේ අවස්තාව මෙය නොවෙයි.මගේ දෑත් බැඳ තැබුවොත් ඉරානයට හොඳ අවස්ථාවක් උදාවෙනවා.” යනුවෙන් තම ට්වීටර් පණිවිඩයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටී.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More