විදේශ පුවත්

තමාට එරෙහිව රිපබ්ලිකන් රීවරුන් ඉදිරිපත් කළ දෝශාභියෝගය තමා ඉරාන ත්‍රසතවාදය ඉලක්ක කර එල්ල කරනු ලබන ප්‍රහාර කඩාකප්පල් කිරීමේ චෙතනාවෙන් යුතුව ඉදිරිපත් කර ඇති දෝශාභියෝගයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ දෝශාභියෝගය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

“අපි ඉරානය සමඟ හොඳින් ගනුදෙනු කරමින් සිටින මොහොතයි මේ ගතවෙමින් තිබෙන්නේ.අප,අපගේ දුර්වලතා ප්‍රදර්ශනය කිරීමේ අවස්තාව මෙය නොවෙයි.මගේ දෑත් බැඳ තැබුවොත් ඉරානයට හොඳ අවස්ථාවක් උදාවෙනවා.” යනුවෙන් තම ට්වීටර් පණිවිඩයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටී.

ජීවන්ත ජයතිස්ස
[email protected]



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම… සෙසු දිස්ත්‍රික්ක සදහා අප්‍රේල් 1 දක්වා

කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. ...


Read More

තවත් කොරෝනා මරණයක් මීගමුව රෝහලෙන්

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍...


Read More

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යා...


Read More