මුහුණු පොතෙන්

මෙහෙමයි දැන් ඒ මනුස්සයා කියන්නේ “ජීවත් වෙන්න ඔක්සිජන් ඔනිද” කියලනේ ඉතින් ඒකේ වැරද්දක් තියේද?
ඒ මනුස්සයා දන්නවා ඇත්තේ බත් කලා වතුර බොන්න තියෙනවා නම් ජීවත් වෙන්න ඇති කියලා.අනික ඔය මනුස්සයා ඔක්සිජන් දැකලා තියෙනවද නෑනේ.

ශාක ප්‍රභාසංස්ලේෂණය කරලා ඔක්සිජන් ලබා දෙනවා දැකලා තියෙනවද ? නෑනේ. ඔක්සිජන් පෙනහලු මාර්ගයෙන් අපේ ශරීරයට ඇතුලුවෙනවා ඒ මනුස්සයා දැකලා තියෙනවාද නෑනේ?

ඒ මිනිහා දන්නේ ඇමති කියන කරන ඕනී දේකට හා කියලා කීයක් හරි හම්බ කරන් ජීවත් වෙන්න. අනික ඒ මනුස්සයා ට ඇමතිට වගේම පොඩි කාලේ ඉස්කෝලේ යන්න බැරි වෙන්න ඇති.

නැත්නම් දැන් ඉන්න 5 වසරේ පොඩි එකත් දන්නවා ඔක්සිජන් වල වටිනාකම..ඉතින් මෙහෙමයි කවදාවත් අතට පයට අහුවෙලා නැති..හම්බෙලා කතා කරලා උදව්වක් වත් නොකරපු ඔය ඔක්සිජන් වලින් ඒ මිනිහට ඇති වාසිය මොකද්ද ?

ඒ නිසා බුකියේ ඉන්න අයට කියන්නේ ඒ අහිංසක මහත්තයාට බනින්න ඒපා.

****තව එකක් ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න බෑ කියලා එක එක පරීක්ෂණ වලට ඒම මනුස්සයාව යොදා ගන්නන් ඒප****

(උපුටා ගැනීම විශ්වි රේඛාගෙන්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More