මුහුණු පොතෙන්

මෙහෙමයි දැන් ඒ මනුස්සයා කියන්නේ “ජීවත් වෙන්න ඔක්සිජන් ඔනිද” කියලනේ ඉතින් ඒකේ වැරද්දක් තියේද?
ඒ මනුස්සයා දන්නවා ඇත්තේ බත් කලා වතුර බොන්න තියෙනවා නම් ජීවත් වෙන්න ඇති කියලා.අනික ඔය මනුස්සයා ඔක්සිජන් දැකලා තියෙනවද නෑනේ.

ශාක ප්‍රභාසංස්ලේෂණය කරලා ඔක්සිජන් ලබා දෙනවා දැකලා තියෙනවද ? නෑනේ. ඔක්සිජන් පෙනහලු මාර්ගයෙන් අපේ ශරීරයට ඇතුලුවෙනවා ඒ මනුස්සයා දැකලා තියෙනවාද නෑනේ?

ඒ මිනිහා දන්නේ ඇමති කියන කරන ඕනී දේකට හා කියලා කීයක් හරි හම්බ කරන් ජීවත් වෙන්න. අනික ඒ මනුස්සයා ට ඇමතිට වගේම පොඩි කාලේ ඉස්කෝලේ යන්න බැරි වෙන්න ඇති.

නැත්නම් දැන් ඉන්න 5 වසරේ පොඩි එකත් දන්නවා ඔක්සිජන් වල වටිනාකම..ඉතින් මෙහෙමයි කවදාවත් අතට පයට අහුවෙලා නැති..හම්බෙලා කතා කරලා උදව්වක් වත් නොකරපු ඔය ඔක්සිජන් වලින් ඒ මිනිහට ඇති වාසිය මොකද්ද ?

ඒ නිසා බුකියේ ඉන්න අයට කියන්නේ ඒ අහිංසක මහත්තයාට බනින්න ඒපා.

****තව එකක් ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න බෑ කියලා එක එක පරීක්ෂණ වලට ඒම මනුස්සයාව යොදා ගන්නන් ඒප****

(උපුටා ගැනීම විශ්වි රේඛාගෙන්)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම… සෙසු දිස්ත්‍රික්ක සදහා අප්‍රේල් 1 දක්වා

කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. ...


Read More

තවත් කොරෝනා මරණයක් මීගමුව රෝහලෙන්

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍...


Read More

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යා...


Read More