ව්‍යාපාරික පුවත්

සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ මෙවර නිෂ්පාදන ධාරිතාව සීනි මෙට්‍රික් ටොන් 20,000ක් බව වාර්තාවේ.

මෙවර හෙක්ටයාර 1,200ක උක් වගා කළ අතර මෙට්‍රික්ටොන් දෙලක්ෂ අසූදහසක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව තිබේ.

මේ වසරේ පළමු උක් නෙලීමේ වාරය සාර්ථකව සිදු කෙරෙන බව සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා පැවසීය.

නව උක් ප්‍රභේද හඳුන්වා දීම, නිර්දේශිත පොහොර භාවිතය, ඇඹරුම් යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම නිෂ්පාදනය වැඩිවීමට හේතුවයි. සාර්ථක අස්වැන්න හේතුවෙන් ගොවි පවුල් 5,000කට පමණ සෙත සැලසේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම… සෙසු දිස්ත්‍රික්ක සදහා අප්‍රේල් 1 දක්වා

කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. ...


Read More

තවත් කොරෝනා මරණයක් මීගමුව රෝහලෙන්

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍...


Read More

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යා...


Read More