ව්‍යාපාරික පුවත්

2020 03 15 සිට 2020 11 14 දක්වා මාස 08ක කාලයක් සඳහා ඇස්තමේන්තුගත ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 520,000ක් හා පෙට්‍රල් (92 Unl) බැරල් 680,000ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Petrochina International (Singapore) Pte. Ltd. වෙත හා ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000 ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd. වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් තවත් සහන රැසක්

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්...


Read More

දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම… සෙසු දිස්ත්‍රික්ක සදහා අප්‍රේල් 1 දක්වා

කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. ...


Read More

තවත් කොරෝනා මරණයක් මීගමුව රෝහලෙන්

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍...


Read More