විදේශ පුවත්

පස් වෙනි පරම්පරාවේ නිර්මාණයක් ලෙස උත්හර්ෂයට නැංවූ අමෙරිකානු F35 ප්‍රහාරක ගුවන්යානා නිර්මාණය කිරීමට ඩොලර් බිලියන 400කට වඩා වැය කර ඇති බවත් වාර්ෂික ඇගයුම් ක්‍රියාවලියේදී ප්‍රහාරක යානාවල භාවිතා කරණ මෘදුකාංගයේ දෝශ 800කට වඩා සොයාගත් බවත් පෙන්ටගනයේ පරික්ෂණ මෙහෙයුම් සහ ඇගයුම් අංශයේ අධ්‍යක්ෂක රොබට් බෙහෙලර් මහතා පවසා සිටී.

මේ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පළකර සිටියේ F35 ප්‍රහාරක යානාවල ඇති අඩුපාඩු සකස් කිරීමේ කාර්ය කවදා අවසන් කළ හැකිදැයි නිෂ්චිතවම පැවසීමට පවා පෙන්ටගනය අසමත් බවයි.

 

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More