විදේශ පුවත්

ඊයේ රාත්‍රී 11 කනිසම ලන්ඩනයේ බිග් බෙන් ඔරලෝසුවේ වදිනවාත් සමඟම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය.ඒ සමඟම මාස 11ක සංක්‍රාන්ති සමයද උදාවිය.
වසර තුනක් තිස්සේ ගල් මුල් මතින් දිවුනු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ මාවත ජනතාවගෙන් 52%ක් අනුමත කිරීමත් සමඟම යතාර්ථයක් බවට පත් විය.බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වනවාත් සමඟම 28ක්ව තිබූ යුරෝපා සංගම් සාමාජිකත්වය 27 දක්වා අඩුවීමද සිදුවිය.

අගමැතිවරු තිදෙනෙක්, මහමැතිවරණ දෙකක්, ප්‍රචන්ඩත්වයට පරිවර්තනය වුනු මහජන සාංකාව අවසානයේදී යතාර්ථයකින් අවසන් විය. සංක්‍රාන්ති සමය තුළ බරපතළ වෙනස්කම් සිදුනොවුනද ස්වාධීන බ්‍රිතාන්‍යය ගොඩ නැංවීමේ කටයුතු ක්‍රම ක්‍රමයෙන් තීව්‍ර වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More