මෙවර පැවති පලාත් පාලන මැතිවරණයේ මන්ත‍්‍රී ධුර ගනනය කිරීම දැඩි දෝෂ සහිත බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි. සභික දුරයන් පනතට අනුව වෙන් කල හොත් ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ධුර 300ක් අහිමි වනු ඇති බවද ඒ අනුව ජවිපෙට මෙවර ලබා දි ඇති සභික ධුර 432න් 300ක් අඩු වී 132ක් පමණක් ඉතිරි වනු ඇති බවත් ඒ මහතා සදහන් කරයි. එසේම එජාපයට 120ක්, සන්ධානයට 50ක්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට 08ක් අහිමු වනු ඇතැයිද ඔහු කියා සිටී. මැතිවරණ කොමිසම වෙත මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දුන් බවත් පනතට අනුව සභික ධුර වෙන් කරන්නැයි ඉල්ලා සිටි බවත් මන්ත‍්‍රීවරයා පවසයි. මේ සම්බන්ධයෙන් කොමිසම කටයුතු නොකලහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...