අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 11ක පවුල් එක්ලක්ෂ දසදහස් පන්සිය හැත්තෑ හයකට අයත් (110,576) පුද්ගලයන් තුන්ලක්ෂ පනස් හත්දහස් පන්සිය හතක් (357,507) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.මෙම පිරිසෙන් දිස්ත්‍රික්ක 06කට අයත් පවුල් එක්ලක්ෂ දසදහස් හාරසිය අසූ එකකට අයත් පුද්ගලයන් තුන්ලක්ෂ පනස් හත්දහස් එකසිය හතළිස් හතරක් පානීය ජල හිඟයකට මුහුණදී සිටිති.
මීට අමතරව දිස්ත්‍රික්ක 05කට ඇති වූ අධික වර්ෂා තත්ත්වය සහ තද සුළං නිසා පවුල් එකසිය විසිපහකට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇත.නිවාස 78කට හානි සිදුව තිබෙන අතර, කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථාන 23කටද හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38ක සිදුකරන වගා කටයුතුවලටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...