දේශීය පුවත්

රෝහල් රැසක අලුත් ගොඩනැගිලි මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙනයාමට හෙද හෙදි හිඟය විශාල බාධාවක් වී ඇත
මේ වන විට රට පුරා හෙද හෙදි හිඟය 7000ක් පමණ වන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
හෙද විදුහල්හි පුහුණුව අවසන්කළ සිසු සිසුවියන් එම ස්ථානවලට යොමු කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යංශයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත
දැනට හෙද විදුහල්හි අවසන් විභාගයට පෙනීසිටි සිසු සිසුවියන් 1762ක් ඉදිරි දෙමස තුළ රෝහල්වලට අනුයුක්ත කිරීමට නියමිතබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More