හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුනගැසීම සඳහා විශාල පිරිසක් අද (01) දින තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණි බව වාර්තා වේ.
තංගල්ල කාල්ටන් නිවසට ඊයේ දිනය පුරා විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණි බවත් ඔවුන් හිටපු ජනාධිපතිවරයා සමග කතාබස්කර ඡායාරුපවලටද පෙනී සිටිබවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ප්‍රකාශ කළේය.
මේ අතර අමාදම් සිසිල පොහොය දින ධර්ම දේශනයද අද තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි.
මෙම පොහොයදින ධර්ම දේශනය පැවැත්වුණේ 172 වැනි වරටය. පූජ්‍ය වගේගොඩ රන්කොත් විහාරයේ විහාරධිපති වහන්සේ විසින් ධර්ම දේශනය පවත්වන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...