අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉිදිරිපත්කිරීමට යන විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක්ද මේ වන විට අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් ඇතැමුන් මේ වන විට ඊට අතසන් කර තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...