ජාත්‍යන්තර වෙළඳ සමුළුවකට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සවස සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු පිරිසක්ද අග්‍රාමාත්‍යවරයා සමග සිංගප්පුරුව බලා පිටත්ව ගියහ ශ්‍රී ලංකාව හා සිංගප්පුරුව අතර අත්සන්කර තිබෙන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...