දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයේදී ලද පරාජයට වගකිව යුත්තේ පසුගිය වසර දෙකහමාරක කාලයක් පක්‍ෂයේ තනතුරු දරාගෙන සිටි උදවිය බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

පක්‍ෂයේ තනතුරු දරමින් දේශපාලන පරිනතභාවයකින් තොරව විවිධ ප‍්‍රකාශ කල පුද්ගලයන් මෙම අවසාන ප‍්‍රතිඵලයට වගකිව යුතු යයිද පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

තමන් සන්ධාන මහ ඉලේකම්වරයා ලෙස මැතිවරණ 12ක් මෙහෙයවූ බවත් ඉන් පරාජය වූයේ අවසාන ජනාධිපතිවරණට පමණක් බවත් ඔහු තව දුරටත් කියයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More