විදේශ පුවත්

ඉරානයේ ඉහලම හමුදා නිලධාරියෙකු වූ ජෙනරල් සොල්මෙනි අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව අමෙරිකානු කඳවුරු ඉලක්ක කරමින් ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු සෙබලුන් 34 දෙනෙකු මොළය ආශ්‍රිත ආබාධ වලට ලක්වී ඇති බව පෙන්ටගනය පවසා සිටී.

කෙසේ වුවද ඉරාන ප්‍රහාර එල්ලවූ අවස්තාවේදී අමෙරිකාව නිවේදනය කර සිටියේ කිසිදු අමෙරිකානු සෙබලෙකු ඉරාන ප්‍රහාර වලට ගොදුරු නොවූ බවයි. ඉරානය තමන් අමෙරිකානු කඳවුරු වලට නිවැරදිව ඉලක්ක කර බව ප්‍රහාරයෙන් පසුව පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More