දේශීය පුවත්

ජාතීවාදී දේශපාලන නායකයින් සතුටු කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව කැපවන්නේ සියලු ජාතීන්ට අයත් ජනතාවට සේවය කිරීමට බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මන්නාරමේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

උතුර – නැගෙනහිර පළාත් වල දැනට පවත්වාගෙන යන සහ වැසී ගොස්  ඇති රජයට අයත් කර්මාන්ත ශාලා පිළිබදව කරුණු සොයා බැලීම සදහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා එම පළාත්හි සිව්දින සංචාරයක නිරතව සිටියි.

ඒ අතරතුර මන්නාරම,සෙල්වාරි ප්‍රදේශයේ ඉදිකළ තල් සංවර්ධන මණ්ඩලයට අයත් නව තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමටද අමාත්‍යවරයා ඊයේ එක්වුණි.‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More