දේශීය පුවත්

වයස්ගත දේශපාලකයින් විශ‍්‍රාම ගැන්වීම සඳහා යම්කිසි නිර්ණායකයක් තිබිය යුතු බව පැෆරල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව පැවසුවේ මහනුවර පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

රාජ්‍ය සේවකයින් විශ‍්‍රාම යාමට වයස් සීමාවක් පනවා ඇති ආකාරයට රට මෙහෙය වන මහජන නියෝජිතයින්ට එවැනි වයස් සීමාවක් පැනවිය යුතු බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More