ව්‍යාපාරික පුවත්

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ධූරයට ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා පත්කර තිබේ.

ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබා ගන්නා කාරියවසම් මහතා ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධිධාරියෙකු වෙයි.

වරලත් ගණකාධිකාරීවරයෙකු ද වන ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ හා ලංකා බැංකුවේ සභාපති ධූරය දරා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව(SEC), ශ්‍රී ලංකාවේ රක්ෂණ මණ්ඩලය හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ආයතනයන්හි ද සභාපති ධූරයේද කාරියවසම් මහතා කටයුතු කර ඇත.

උදය ශ්‍රී කාරියවසම් මහතා රාජ්‍ය අංශයේත් හා පෞද්ගලික අංශයේත් සිය වෘත්තීය හැකියාව මානව පෙන්නුම් කර තිබෙන අතර දක්ෂ ලේඛකයෙකුද වෙයි.

ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More