දේශීය පුවත්

පාරම්පරික උරුමය අත්හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයන් වහල් කම්කරුවන් බවට පත්ව ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

“අපි පරපුරක් විදිහට සම්පතත් අතහැරියා දැනුමත් අතහැරියා. ඉංග්‍රීසින්ගේ වහල් කම්කරුවෝ වුණා.

මී ගහ ජාතියේ පූර්ව ගහ. මී ගහ කපන්න තහනම් කළා ලංකාවේ රජවරු.

මී ගස් හැදුවේ හයිවේ එකේ නෙමෙයි. මී පැළ හදන්නේ වැවේ,කුඹුරේ….

මා වවුලන්ගේ මළපහ ගිනිපෙට්ටියකට එකතු කළොත්  යූරියා කිලෝ 2ක්.

ලංකාවේ මීගස් කැපුවා, අපි දුප්පත් වුණා එහෙ කුණු මෙහෙට ආවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More