දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ දී සිය දුරකතනයෙන් එහි තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාට ඇසීමට සැලැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මෙම කරුණු හෙළිදරව්වී ඇත්තේ සිරිකොත පැවති නායකත්වය තෝරා ගැනීමේ රැස්වීමේදී.

වජිර අබේවර්ධන මහතා මෙලෙස සිය දුරකතනයෙන් එහි තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාට ඇසීමට සැලැස්වූ බවට එහිදී චෝදනා එල්ල වුණා.

මහින්ද රාජපක්ෂ මහතා වජිර අබේවර්ධන මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබු බවටද එහිදී අජිත් පී පෙරේරා මහතා චෝදනා කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More