පෙබරවාරි 24 වැනිදා ආරම්භ වන 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සමග එක්‌ව ක්‍රියා කිරීමට රුසියාව සහ චීනය එක`ග වී ඇත.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා යෝජනාව ඉදිරිපත් නොවූවත් ශ්‍රී ලංකාව වධ හිංසා කිරීම්වලට සම්බන්ධ බවට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වාර්තාවක් ඉදිරිපත් කෙරේ.
මේ හැර රාජ්‍ය නොවන සංවිධාන විසින් ස්‌විස් තානාපති කාර්යාල සේවිකා ගානියා µ්‍රeන්සිස්, රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා සහ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම සම්බන්ධව මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කිරීමට නියමිතය.
මෙවර මානව හිමිකම් සමුළුවේ ක්‍රියාකාරීත්වයෙන් බ්‍රිතාන්‍ය ඉවත්ව ගොස් ඇත. මේ අතර කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන 17 ක් මාර්තු සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට ඉදිරිපත්වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...