දේශීය පුවත්

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදා ප්‍රධානියාට සම්බන්ධ නඩුවලට අදාළ රහස්‌ ලියවිලි බව දක්‌වන ලියවිලි තොගයක්‌ රැගෙන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තාවක්‌ බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

ඇය ලන්ඩන් නුවර චානට්‌ හවුස්‌ නමැති මධ්‍යස්‌ථානයට පැමිණ මේ රහස්‌ ලියවිලි ගැන හෙළිකර තිබේ.

ශ්‍රී ලංකාවෙන් පලාගිය රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා සමග දැඩි මිත්‍රත්වයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති මේ කාන්තාව ලන්ඩන් නුවර බෙදුම්වාදී කාන්තාවක්‌ වූ දර්ශා ජෙගතිස්‌වරන්ගේ නිවසේ පදිංචිව සිටින බව හෙළිවී ඇත.

මෙම රහස්‌ ලියවිලි ප්‍රකාශයට පත්කරන ලෙස චානට්‌ හවුස්‌ අධ්‍යයන ආයතනය කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ. මුලින්ම ස්‌විට්‌සර්ලන්තයට ගිය ඇය පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More