ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ තිබී එම අධිකාරියේ මුදල් ලක්ෂ ගණන් වැය කොට මුද්‍රණය කර තිබූ පෝස්ටර් තොගයක් අද සොයා ගෙන ඇත.
සේවකයන් චෝදනා කරන්නේ 2019 වර්ෂය තුළ පමණක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ඉහළ දමා ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි 33 කට අධික මුදලක් වැය කොට ඇති බවයි.
නිවාස හා ඉදිකිරීම් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ උදාගම් ව්‍යාපෘතිීන් වෙනුවෙන් තම රුව යෙදූ පොස්ටර් නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ගොඩගසා තිබි මෙලෙස හමුවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...