ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති වාතාවරණයක් තුළ මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළ අතර තවත් කැබිනට් තීරණ කිහිපයක් පිළිබඳව කරුණු අනාවරණ කළේය.
දැනට පාඩු ලබමින් රජය විසින් ඛනිජ තෙල් සැපයීම සිදු කරන බවත් එනිසා අවශ්‍යයෙන්ම ඉදිරියේ දී රට තුළ ඉන්ධන මිල විය යුතු බවත් ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...