දේශීය පුවත්

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල නිවසට පැමිණි අයුරු

සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බවට අනාවරණය වන අධිකරණ විනිසුරුවන්, උසස් පොලිස් නිලධාරීන්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු සියලූම දෙනාට තරාතිරම නොබලා ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (15 දා) පස්වරුවේ නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතාට දැනුම් දුන්නේය.

එකී පුද්ගලයන් කුමන නිලතලයක් දැරුවත් කුමන තරාතිරමක සිටියත් ඒ කිසිවක් නොසලකා ඉදිරිපත් වන සාක්ෂි අනුව සුදුසු අධිකරණයක් හමුවට පැමිණවීමට පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුබට නොවී ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බව ද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More