දේශීය පුවත්

ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර ඇති බවට මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් භාතිය ජයකොඩිගෙන්  මාධ්‍ය කළ විමසීමකදී කියා ඇත්තේ ඔවුන්ට තවමත් කිසිම ආරාධනාවක් නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු කාරණයක් නොදන්නා බවත්ය.

එමෙන්ම එවැනි තනතුරක් සඳහා ආරාධනා ලබුනහොත් කිසිම වැටුපක් නොගෙන තමන් රට වෙනුවෙන් සේවය කිරීමට කටයුතු කරන බවද භාතිය සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More