වියළි කාලගුණ තත්ත්වය සමග කළු ගඟට ලවණ මුසු මහුදු ජලය එක්වන බැවින් එයින් සැපයෙන ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශයන් සඳහා ජල සම්පාදන මණ්ඩලයෙන් සැපයෙන ජලයෙහි මෙම ගැටළුව පවතින අතර එම ජලය පානයට නොගෙන සෙසු සියලු දෛනික කටයුතු සඳහා යොදාගත හැකි බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...