ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව ද්වි පාර්ශවීය වෙළඳ ගිවිසුම් පිළිබඳව නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කරන තෙක් එට්කා (ETCA) හෙවත් ආර්ථිකය හා තාක්ෂණය පිළිබඳ සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමග සිදුකරන් ලබන සාකච්ඡා නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලයි.

ලිඛිතව ඉල්ලීමට යන මෙම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අත්සන් කරන බවත් ඉන් පසුව එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාරදෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ද්වි පාර්ශවීය වෙළඳ ගිවිසුම් ගැන නිසි ප්‍රතිපත්තියක් නොමැතිව එට්කා ගිවිසුම ගැන ඉන්දියාව සමග සාකච්ඡා කිරීම තුළ ශ්‍රී ලංකාවට බරපතල අවාසි සිදුවන බව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More