විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ඉරාකයේ රඳවා සිටින අමෙරිකානු භට පිරිස් විසින් ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂා කර ගැනීමට සමත්වූ බවයි.

එසේම ඇතිවූ මහජන කැළඹීම හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ගේ ජීවිත වලට සහ අමෙරිකානු දේපල වලට සිදුවූ වන්දිය ගෙවීමට අනිවාර්යෙන්ම සිදුවන බව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියි.තවද ඔහු අවධාරණය කරනු ලැබුවේ ඔහුගේ පණිවිඩය අවවාදයක් නොව තර්ජනයක් ලෙස සැලකිය යුතු බවයි. “ඉරානයට අද දින උදෑසන අමෙරිකානු තානාපති කාර්යාලය වටලෑමේ සිද්ධියට විශාල වන්දියක් ගෙවීමට සිදු වනවා” අමෙරිකානු ජනාධිපතිවරයා තම ට්වීටර් පණිවිඩයෙන් පවසා සිටියි.

ඉරානය අනුබල දෙනු ලබන සන්නද්ධ කන්ඩායම් ඓSඓS සංවිධානයේ ඉරාකය සහ සිරියාව ආශ්‍රිත කලාපයේ ඉතුරුවී සිටින සන්නද්ධ කන්ඩායම් වලට බලවත් ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එය අමෙරිකාව සිරියාවේ සහ ඉරාකයේ අමෙරිකාව අත්පත් කරගෙන සිටින ඛනිජ තෙල් ආශ්‍රිත බිම් වල අමෙරිකානු ආධිපත්‍ය ගිලිහීමට බලපෑම් ඇතිකරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More